Thursday, July 11, 2019

සරසවියේ සිවු වන වසර.....💎💎


ලදිමි බොහෝ දේ...
හැඳිනමි බොහෝ මිනිසුන්....
දැක්කෙමි බොහෝ දේ.....
ලද බොහෝ දේ අහිමි වන බවත්...
දැක ගත් බොහෝ දේ එලෙසින්ම දෙවරක් නොපෙනෙන බවත්...
කියා දුන් සරසවියේ සිවු වන වසර
උපේක්ෂාවේ පරම සත්යයි.......

නිර්මාණය- ප්‍රසාදිනී කෞෂල්‍යා වල්පොල

No comments:

Post a Comment

අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...