අවසර.....
පාට තැවරෑ හීන........
හීන ෙපාදි බැදි ජීවිතය......
ජීවිතය නම් ඔරුව........
පැද යන්න අවැසි හබල.......
නුවන් සක්මන ඔබය.....
අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...
Nice one prasha
ReplyDeleteThank you Tishani
Delete