Wednesday, October 18, 2017

අමිල සෙනෙහස....

සුවද හමන දුනු ෙකයියා මල                           ෙස්ම
ගෙදර බුදුන්  ලෙස  වැන්දා                              ෙදා්තින්ම
රුව ගුණ අඩු උනාදෝ කල් ගත                     වෙත්ම               
ෙදපලු කලේ අැගේ හදවත අැයි                    ඔබම


ඉපදුන දා පටන් ඔබෙ මුව විවර                      වන
දිනයක් එන තුරා සිටියේ අැගිලි                      ගැන
සිනා පොදක් ඔබෙ මුවගින් නැගෙන            දින
අැය මෙන් සතුටු වුණ කිසිවෙක් සිටි ද           දන


අම්මා කියා බහ තෝරන විටදි                       නුබ
සුර ලෝකයක් මැවුවා ඔබෙ මුවග                 සිබ
සැබෑ  ෙපමින් ඔබෙ නොයිදුල් තෙපුල්           සිබ
අම්මා අමතකයිදෝ  පෙම ලැබුව                   නුබ


සීතලේට ගැහෙමින් සිටි නුබ                          වැළද
උණුසුම් කළේ අම්මා මිස වෙන                      කවුද
මගෙ පණ අාදරේ දැයි අැය අහන                  සද
සිගිති අත් විවර වූයේ                                        ෙනාදැනමද


දෙපයට වාරු ගෙන ඔබ අැවිදින                    දවස
අමතක වුුණාදෝ අැයගේ කදුලු                      දිය
රජ කම දැරෑවත් එ දවස මවු                           ෙදපය
සිගමන් යදීනම් මහ මග කිම                         ඵලය



                                                       create by (Prasadini kaushalya.)
                                                           

2 comments:

අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...