Saturday, December 9, 2017

නොකී සෙනෙහස




හුරු වුණේ ඇස්  කොනට ඔබේ රුව පමණි මට........
හමුවෙලත් දෑස් වෙත නොබැලුවේ ඔබේ රුව..........
දෑස් මත ලියවෙච්ච  පුංචි ආදර  සිහින........................... 
ඔබ දකීවිය බියෙන් .....................
සැඟවුණා හද තුළම ....................... 

ඔබ අෑත යන විටදී ඔබේ සුවඳ විඳගන්න................
ඔබේ ඔබේ දෑස්  වෙනතක දි ඔබේ නෙත් විඳගන්න................
හීන සඟවා ගත්ත සෙනේ පුරවාගත්ත...............
අහිංසක හදවතක් හුරු වුණා නොදැනීම...............


නිර්මාණය- ප්‍රසාදිනී කෞෂල්‍යා වල්පොල

                                               

1 comment:

අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...