අදින් දවස් තුන්සිය හැට පහකට ඉස්සෙල්ලා අපි මේ වගේම රෑ 12 වෙනකල් ඇහැරගෙන ඉඳලා අපේ හදවත් වලට ලඟින්ම ඉන්න අයට සුබ පැතුවා මට වගේම ඔයාටත් මතකද එයාලගේ ජීවිතේ හැම හොඳ දෙයක්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් අපේ ඒ ප්‍රාර්ථනය එයාලගේ ජීවිතේ එක අඩියක් හරි ඉස්සරහට තියන්න හයියක් වෙන්න ඇති කියලා හිතපු නිසා අදත් මේ 2018 ඔයාල හැමෝගෙන්ම වාසනාවන්ත ආරම්භයට සුභ පැතුමක් එක්කරන්න මම හිතුවා.
සතුට විනෝදය ජයග්‍රහනය වගේම...,
පසුතැවීම් ඇද වැටීම් මැද්දෙ 2017 වසර නිමාවුනේ...,
ඔයාලා ජීවිතයට අමිල අත්දැකීම් රැසක් එකතු කරමින්...,
ආරම්භ වෙන්නේ 2018 වසර, ජීවිතයට සතුට වගේම කටුක බවත් ළං වෙයි....,
හැම දෙයක්ම අවසානයේ සතුටක් වෙයි...,
බලන්න හැරිලා 2017 වසරේ විදියට උනානෙ...,
ඉතින් මේ 2018 වසර...,
සතුට ඉතිරෙන...,
සිනහව පැතිරෙන...,
ආදරය ජීවිතයට ළං වෙන...,
තරහව වෛරය ජීවිතයෙන් පලා යන...,
වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා***************
---ප්‍රසාදිනී කෞශල්‍යා...
Subscribe to:
Post Comments (Atom)
අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...
-
මහජන සම්බන්ධතාවය යනු හොඳ හිත වර්ධනය කිරීම සඳහා වූ ද්විපාර්ශවීය කාර්ණාවකි. නමුත් මෙසේ වචනාර්ථයට ගැලපෙන ආකාරයට මහජන සම්බන්ධතාවය වර්ධනය වූයේ ක්...
-
★ කවුද මේ සමන් දෙවියො කියන්නෙ ? ශ්‍රී ලංකාවේ ප්රාග් බෞද්ධ යුගයේ සිට මිනිසුන් අතර මහත් අභිමානයෙන් පුද ලබන දෙවි ක...
-
ප්‍රේම්කීර්ති ද අල්විස් මහතාගේ පද රචනයෙන් වික්ටර් රත්නායක ශූරීන්ගේ සුමදුර ගායනයෙන් සහ සංගීතයෙන් රසවත් වූ ගීතයක් ලෙස මෙම ග...

No comments:
Post a Comment